Saturday 22 January 2022

උමං මාරුව.

 


නුඹ ගාවින් පියමනිද්දි
පිහාටුවක සහැල්ලුවෙන්
මා කැන්දන් පරිස්සමෙන්
තැබු නුඹෙ හර බර පියවර

මාවත ඇරඹුම අවසන
ඇයි මං මොකටද හිතන්නේ
අතින් ඇදන් රැළ පීරන්
නුඹ පස්සෙන් මං දුවන්නේ

අත පොඩ්ඩක් අතෑරුනොත්
ඉස්සරහිං මං ගියොතින්
යන්නෙ කොහෙද මල්ලේ පොල්
තැපලුන තැන හැමදාමත්
'උමං මාරුව'

4 comments:

නමියගෙ වීදිය said...

හ්ම්. අපූරුයි..!

අහස් යාත්‍රිකයා said...

ලස්සනයි

තිළිණි said...

බොහොම ස්තූතියි නමී..!

තිළිණි said...

බොහොම ස්තූතියි අහස් යාත්‍රිකයා..!